How to Success on Fiverr

Fiverr කියන්නෙ ලොකයේ දැනට තිබෙන ප්‍රසිද්ධම online marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.

මෙම Marketplace එක ආරම්භ වන්නෙ 2010 පමන. කාලයක් තිස්සෙ මෙම website එක තුල ආරම්භක මුදල ලෙස $5 වැනි සුලු මුදලකට බොහොමයක් වටිනා සේවාවන් විකිනීම සහ මිලට ගැනීම සිදුවුනත්, අද වන විට එයින් බැහැරව ඕනෑම සේවාවක ආරම්භක මුදල $1000 ට වැඩි වුනත් විකිනීම සිදුකල හැකි අන්තර්ජාලයේ ඇති විශාලතම වෙළෙඳපොළක් බවට පත්ව ඇත.

Graphic Design, Web Design, Content Writing හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Freelancing Journey එක පටන් අරගෙන සාර්ථක වෙන්න පුලුවන් හොදම Platform එකක් විදියට මේ Fiverr වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

මෙහි තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි Fiverr තුල Skill එකක් නැති කෙනෙක්ට උනත් Drop Servicing හරහා සාර්ථක වෙන්නත් අවස්ථාව ඕනෑම කෙනෙක්ට හදාගන්න පුළුවන්.

මෙම පාඨමාලාව මිලදී ගැනීම තුලින් ඔබට හැකි වෙනවා Fiverr Freelancing Platform එක තුල නිවැරදිව Account එකක් සදා ගැනීමේදී Username එක ගැන තීරණය කරන තැන ඉදගෙන, ඔබ උපයන මුදල් ලංකාවට Withdraw කරන තැනට වෙනකන්ම සම්පුර්ණයෙන්ම ඉගෙනගන්න.

  • 09 Videos
  • 3+ Hrs.

රු3,000.00

how to success on fiverr

Description

  • 01. Introduction to FIVERR
  • 02. Create a FIVERR Account
  • 03. FIVERR Level System
  • 04. Gig Research
  • 05. Create a Perfect Gig
  • 06. FIVERR Success Tips
  • 07. FIVERR Rules
  • 08. Withdraw your Earnings
  • 09. FIVERR Dropservicing

Reviews

There are no reviews yet.

Be the first to review “How to Success on Fiverr”

Your email address will not be published. Required fields are marked *

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......