අපි හැමෝටම සුවිශේෂී වුණ ලොකු ලොකු හීන තියෙනවානෙ. ඉතින් ඒ හැම හීනයක්ම, හීනයක් නොවී ඇත්තක් කරගන්න ආරම්භයක් ගන්නවා නම් මේක තමයි ඔයාට ලැබෙන හොදම අවස්ථාව. අපිත් එක්ක එකතු වෙලා Online Earning Methods ඉගෙන ගෙන ඒකට අවශ්‍ය Skills හදාගෙන ලොකු ගමනකට මුල පුරන්න ඔයාටත් පුළුවන්. අපිත් එක්ක එකතු වෙන අය අනිවාර්යයෙන්ම එලියට යන්නෙ Digital ලෝකය ඇතුලෙ තමන්ටම Unique වුන Brand එකක් සහ Skill එකක් හදාගෙනම තමයි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා වෘත්තීය මට්ටමින් නියැලෙන පලපුරුද්දෙන් පරිපූර්ණ වූ දේශක මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.
පාඨමාලාව හදාරන අතරතුර හා ඉන් පසුවද ඔබට ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ඔබට අවශ්ය වන සියලු උපදෙස් හා උදව් ලබාදෙනු ලබයි.
සෑම පාඨමාලාවක් අවසානයේදීම වටිනා සහතිකයක් පිරිනමනු ලබයි.
ඔව්, මේ සදහා මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
නෑ, ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.
නෑ, ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට අප සමග එකතු වෙන්න පුලුවන්.
ඔව්. එය විසදා ගැනීමට අප ඔබ්ට උදව් කරනවා.
Join to Our Newsletter