Courses

How to create a Business Website From Scratch

WordPress භාවිතයෙන් Business Website එකක්සෑ දිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන Website develop කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර, Freelancer කෙනෙක් විදිහට Projects සොයාගෙන එමගින් මුදල් සොයන්න පුළුවන්.

How to create a eCommerce Website From Scratch

WordPress භාවිතයෙන් eCommerce Website එකක්සෑ දිමට අවශ්ය දැනුම සහ දැනට තිබෙන Website develop කිරීමට අවශ්ය දැනුම මෙම පාඨමාලාව මගින් ලබාගත හැකි අතර, Freelancer කෙනෙක් විදිහට Projects සොයාගෙන එමගින් මුදල් සොයන්න පුළුවන්.

learn wordPress web Design & earn money

ඔබ Online Earning Field එකට නවකයෙක් නම් හෝ WordPress CMS එක මගින් වෙබ් අඩවි සෑදීමට යම් ප්‍රමාණයක දැනුමත් අති අයෙක් නම් මුල ඉදන් හරියටම Skill එක හදාගනෙ, මුදල් උපයන ආකාරයද ඉගෙනගැනීමට හැකිවන නිසා ඔබට මෙම පාඨමාලාව ගොඩක් වැදගත් වනු ඇත.

how to success
on FIVERR

Graphic Design, Web Design, Content Writing හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Freelancing Journey එක පටන් අරගෙන සාර්ථක වෙන්න පුලුවන් හොදම Platform එකක් විදියට මේ Fiverr වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

how to success
on UPWORK

Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න හොදම Platform එකක් ලෙස මේ Upwork වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

how to success on FREELENCER.COM

Freelancer.com යන මෙම Marketplace එකෙහිදී Hourly Rate එකකට සහ Project Basis ඔබට ගෙවීම් හිමිවනු ඇත. ඒ වගේම Freelancer තුල ඔබට Jobs ලබාගැනීමට Contest (තරග) Option එකක් තිබීමත් ඔබට ලැබනෙ විශේෂ අවස්ථාවක් වෙනවා.

how to success On
Top 3 Freelancing Platforms

මෙහිදී ඔබට Fiverr.com / Upwork.com සහ Freelancer.com යන වෙබ් අඩවි වල User Account එකක් හදන්න User Name එක හිතන තැන ඉදන් ලංකාවට ඔබ උපයන් මුදල් withdraw කරන තැනට වෙනකන්ම ඉගෙනගන්න හැකියාව ලැබෙනවා. මේ හරහා ඔබට Dollars උපයන්න අවකාශය ලැබන නිසා හොද Skill එකක් තියෙන ඕනම කෙනෙක්ට මෙම පාඨමාලාව ගොඩක් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා

developer-image
reasearching-image

how to succcss
on FIVERR

Graphic Design, Web Design, Content Writing හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Freelancing Journey එක පටන් අරගෙන සාර්ථක වෙන්න පුලුවන් හොදම Platform එකක් විදියට මේ Fiverr වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

how to succcss
on UPWORK

Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න හොදම Platform එකක් ලෙස මේ Upwork වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

how to succcss on FREELENCER.COM

Freelancer.com යන මෙම Marketplace එකෙහිදී Hourly Rate එකකට සහ Project Basis ඔබට ගෙවීම් හිමිවනු ඇත. ඒ වගේම Freelancer තුල ඔබට Jobs ලබාගැනීමට Contest (තරග) Option එකක් තිබීමත් ඔබට ලැබනෙ විශේෂ අවස්ථාවක් වෙනවා.

how to succcss On
Top 3 Freelancing Platforms

මෙහිදී ඔබට Fiverr.com / Upwork.com සහ Freelancer.com යන වෙබ් අඩවි වල User Account එකක් හදන්න User Name එක හිතන තැන ඉදන් ලංකාවට ඔබ උපයන් මුදල් withdraw කරන තැනට වෙනකන්ම ඉගෙනගන්න හැකියාව ලැබෙනවා. මේ හරහා ඔබට Dollars උපයන්න අවකාශය ලැබන නිසා හොද Skill එකක් තියෙන ඕනම කෙනෙක්ට මෙම පාඨමාලාව ගොඩක් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා

developer-image
reasearching-image

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.