FAQ

Frequently Asked Quection

මුලික දැනුමක් නැති ඔනෑම
කෙනෙක්ට පටන් ගන්න පුලුවන්ද?

ඔව්, මේ සදහා මුලික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඉංග්‍රීසි දැනුම හොදටම ඔනේද?

නෑ, ඔයාට සාමන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබ්බොත් ඇති.

වයස් බේදයක් තියෙනවද?

නෑ, ඉගෙනගන්න කැමති ඔනෑම කෙනෙකුට අප සමග එකතු වෙන්න පුලුවන්.

වැඩ කරගෙන යාමේදී එන ගැටලු වලට සහය වෙනවද?

ඔව්. එය විසදා ගැනීමට අප ඔබ්ට උදව් කරනවා.

Newsletters

Join to Our Newsletter

elearning-studies-site-icon

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Contacts

Follow Us