How to Success on Upwork
Upwork කියන්නෙ ලොකයේ දැනට තිබෙන තවත් ප්‍රසිද්ධ Freelancing Marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.
මෙම Marketplace එක Upwork නමින් Rebrand වෙන්නෙ 2015 අවුරුද්දේ ඇමරිකාවේදී . Fiverr මෙන් නොව, මෙම Marketplace එකෙහිදී ඔබට ගෙවීම් සිදුවන්නේ Hourly Rate එකකට අනුවයි. ඒ වගේම Fiverr වලට වඩා ඉහල ගෙවීම් කරන Projects / Customers ලා අපිට මෙහිදී දැකගන්න පුලුවන් වෙනවා. ඒ වගේම Account එක සාදාගෙන ඔයාගෙ Identity සහ Address Verification එකකුත් Upwork තුල කරගැනීම අනිවාර්ය වෙනවා.
Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න තවත් හොදම Platform එකක් විදියට මේ Upwork වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.
මෙම පාඨමාලාව මිලදී ගැනීම තුලින් ඔබට හැකි වෙනවා Upwork Freelancing Platform එක තුල නිවැරදිව Account එකක් සදා ගැනීමේදී Username එක ගැන තීරණය කරන තැන ඉදගෙන, ඔබ උපයන මුදල් ලංකාවට Withdraw කරන තැනට වෙනකන්ම සම්පුර්ණයෙන්ම ඉගෙනගන්න. ඒ වගේම Account එක Verify කරගන්න ආකාරයත් ඔබට මෙම පාඨමාලාව මගින් ඉගෙනගැනීමට හැකියාව ලැබෙනවා.
- 06 Videos
- 2+ Hrs.

රු3,000.00
- 01. Introduction to UPWORK
- 02. Create a Profile
- 03. Complete your Profile and send Proposals
- 04. Get Payments
- 05. Project Catalog
- 06. UPWORK Identity Verification
- Internet Connection: අන්තර්ජාල පහසුකම් තිබිය යුතුය.
- Willing to Learn and Apply: ඉගෙනගැනීමට ඇති ආශාව / උනන්දුව සහ ඉගෙන ගත් දේ බාවිතා කරමින් උත්සහා කිරිම.
- Device: Laptop / Desktop එකක් ඕනි කරනවා මේ වැඩ ටික කරන්න.
- සාර්ථකත්වයට ලගාවීමට ඔබේ ඇති දැඩි ආශාව.
- සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වේ. (කියවීමට හා ලිවීමට හැකි වීම)
- මේම පාඨමාලාව හැදිරිමට මිට පෙර කිසිදු දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ. Laptop හෝ Desktop පරිඝණකයක් සහ internet connection එකක් තිබිම ප්‍රමාණවත් වේ.
- Fiverr, Upwork, Freelancer.com වැනි ඕනෑම Online Freelancing Marketplace වල WordPress මගින් තිබෙන ඔනිම වැඩක් කිරිමට හැකිවන ආකරයේ දැනුම ලබා දිම.
- Freelance Platforms ආශ්‍රිතව ඇතිවන ගැටලුවලට ලෙසියෙන්ම පිලිතුරු සොයාගත හැකි ආකරයන් මේම පඨමාවල මගින් ඉගෙන ගන්න පුලුවන්.
Description
- 01. Introduction to UPWORK
- 02. Create a Profile
- 03. Complete your Profile and send Proposals
- 04. Get Payments
- 05. Project Catalog
- 06. UPWORK Identity Verification
Newsletters
Join to Our Newsletter
Reviews
There are no reviews yet.