How to Success on Freelancer.com

Freelancer.com කියන්නෙ ලොකයේ දැනට තිබෙන තවත් ප්‍රසිද්ධ Freelancing Marketplace එකක්. මෙහිදී ඔබට විවිධාකාර සේවාවන් මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව පවතිනවා.

මෙම Marketplace එක ආරම් වෙන්නෙ 2009 අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ දී ය. මෙම Marketplace එකෙහිදී Hourly Rate එකකට සහ Project Basis ඔබට ගෙවීම් හිමිවනු ඇත. ඒ වගේම Freelancer තුල ඔබට Jobs ලබාගැනීමට Contest (තරග) Option එකක් තිබීමත් ඔබට ලැබනෙ විශේෂ අවස්ථාවක් වෙනවා.

Web Design, Graphic Design, Content Writing, App Development හෝ වෙනත් ඕනෑම Skill එකක් තියෙන Freelancer කෙනෙක්ට තමන්ගේ Feelancing Journey එකට එකතු කරගන්න තවත් හොදම Platform එකක් විදියට මේ Freelancer.com වෙබ් අඩවිය හදුන්වන්න පුළුවන්.

මෙම පාඨමාලාව මිලදී ගැනීම තුලින් ඔබට හැකි වෙනවා Freelancer.com වෙබ් අඩවිය තුල නිවැරදිව Account එකක් සදා ගැනීමේදී Username එක ගැන තීරණය කරන තැන ඉදගෙන, ඔබ උපයන මුදල් ලංකාවට Withdraw කරන තැනට වෙනකන්ම සම්පුර්ණයෙන්ම ඉගෙනගන්න.

  • 06 Videos
  • 1.5+ Hrs.

රු3,000.00

How to Success on Freelancer

Description

  • 01. What is Freelancer.com
  • 02. How to Create an Account
  • 03. Complete your Profile
  • 04. Contests & Biddings
  • 05. Final Overview Settings
  • 06. Add Bank Details

Reviews

There are no reviews yet.

Be the first to review “How to Success on Freelancer.com”

Your email address will not be published. Required fields are marked *

Newsletters

Join to Our Newsletter

E-Learning Studies

ලොකු හීනයක් සැබෑ කරගන්න පුංචි තැනකින් විශිෂ්ටතම ඇරඹුමක් ගන්න.

Open chat
1
Greetings from E-Learning!
How may I assist You?.......